ඩෙංගු රෝගීන් මීට වඩා වැඩි වුණොත් ඒක රටේ රෝහල් පද්ධතියට දරාගන්න බැරිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
එසේ වුවහොත් රෝගී සත්කාර බිඳවැටී අර්බුදයකට යා හැකි වුවත් පවතින තත්ත්වය තවමත් පාලනය කර ගත හැකි බවයි ඔහු පවසන්නේ.
ඔහු මේ බව පැවසුවේ ඩෙංගු අවදානම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පාසල් පද්ධතිය තුළ පරීක්ෂාවට ලක්කළ ස්ථාන අනුව සියයට 41ක මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම රාජ්‍ය ආයතන, කර්මාන්ත්ශාලා සහ ආගමික ස්ථාන ආශ්‍රිතවද සියයට 25ත් 27ත් අතර ප්‍රමාණයක ඩෙංගු කීටයන් බෝවන බවට තහවුරු වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19) තෙක් රිමාන්ඩ්
Local
18 June 2026