වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
ඊට සම්බන්ධ පොලිස් නිළධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ සයිටම් විරෝධී ජන පවුර ඊයේ සංවිධානය කළ රැස්වීමකට සහභාගි වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත්, පැහැර ගැනීමට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් උත්සාහ දැරුවා.
නමුත් එය ව්‍යර්ථ වුණේ වෛද්‍යවරුන් සහ එහි සිටි පිරිසක් ඊට මැදිහත්වීම හේතුවෙන්.
දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි ආණ්ඩුව, මර්දනය ක්‍රියාත්මක කරමින් සිටින බවයි නඩු කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.
කෑගල්ලේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ පොලිසිය වුවද නීති රාමුවෙන් පිට කටයුතු කරන්නේ නම් එය අනුමත නොකරන බවයි.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලය මානව හිමිකම් කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේ රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහ දැරීම සහ කැකිරාවේදී මාළබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ යෙදි සිටියදි සිසුන්ට පහරදිමේ සිද්ධීන් සම්බන්ධයෙන්.
එමෙන්ම සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ද, පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියට එරෙහිව අද, ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළා.
එමෙන්ම විශ්ව විද්‍යාලය ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දියත් කර ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලයට අද දහවල් සංදේශයක් භාර දුන්නා.
මේ අතර, වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනිමේ උත්සාහය සම්බන්ධයෙන් කරුණූ දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගම් කාර්යාලයේ දී සයිටම් විරෝධි ජනපවුර සංවිධානය අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට එරෙහිව සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමට එරෙහිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ සංගමය සංවිධාන කරන විරෝධතා රැළියක් ද මහරගම නගරයේදී අද පස්වරුවේ පැවැත්වුණා.

Latest News
"සීතා දේවියට රඟපාන්න භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලාගත්තා" : ආන්දෝලනාත්මක 'රාමායණය' චිත්‍රපටයේ සීතා දේවියගේ චරිතය ගැන සායි පල්ලවී කට අරියි
Local
22 July 2026
පෝයට කරන සංවිධානාත්මක බෝග සොරකම් නිසා වගාකරුවන් දැඩි අර්බුදයක
Local
22 July 2026
රුපියල් මිලියන 50කට අධික අනවසර ජංගම දුරකථන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 July 2026
ආහාර මිල ඉහළ යාමත් සමග ජූනි මාසයේ උද්ධමනය 6.5% දක්වා ඉහළට
Local
22 July 2026
යෝෂිත රාජපක්ෂගේ අභියාචනයට නීතිපතිගේ විරෝධය
Local
22 July 2026
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිද්දා විවාදයට
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ දුරකථන විමර්ශන ඇතුළත් ප්‍රගති වාර්තාවක් අධිකරණයට දෙන්න CCDයට නියෝග
Local
22 July 2026
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්
Local
22 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 341.04
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් යළිත් සිහිකැඳවීමක්
Local
22 July 2026