අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මේ ප්‍රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඔවූන්ගේ තත්ත්වය බරපතල නොවන බවයී වාර්තා වන්නේ.
සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයේ පොල් වත්තක මෙම වන අලි සිට ඇති අතර ප්‍රදේශවාසින් විසින් අලි එලවිමට උත්සහ කිරීමේදියි මෙම පහරදීම සිදුවී ඇත්තේ
කෙසේ නමුත් පසුව කල්මුනේ අක්කරපත්තුව මාර්ගය තාවකාලිකව වසා දමා වන අලි අට්ටපලම් ප්‍රදේශයෙන් එලවා දැමීමට වනජීවී නිළධාරින් පියවර ගෙන තිබෙනවා.
මේ අතර, මෙම වන අලි පලවා හැරීමේ මෙහෙයුම ඩ්‍රෝන කැමරා අධාරයෙන් මෙලෙස වීඩියෝ ගතකර තිබුණා.
වීඩියෝව පහතින්..

(ඡායාරූප - අම්පාර වසන්ත චන්ද්‍රපාල )

Latest News
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026