හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කළ රුපියල් මිලියන 14කට අධික මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතුවලට යොදා ගැනීම ඇතුළු අධි චෝදනා 06ක් යටතේ ගොනු කර තිබූ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදීයි.
අධි චෝදනා බාර දීමෙන් පසුව එක් විත්තිකරුවෙකු රුපියල් 25,000ක බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුුරුවරයා නියෝග කළේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට අමතරව ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති පියල් අබේසේකර සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ ද මෙලෙස අධි චෝදනා ලැබූ පිරිසට අයත්.
මෙම නඩුව මැයි මස 04 වනදා යළි කැඳවනු ඇති.

Latest News
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026
නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර
Local
07 September 2026
කොස්මල්ලිගේ මස්සිනා ඝාතනයේ සැකය “සැන්ඩෝ” දෙසට
Local
07 September 2026
නිල්දිය පොකුණ සුරැකීමට විශේෂ රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
Local
07 September 2026
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026