චීනයේ උත්තරීතර මහජන අධිකරණය විසින් කෘත්‍රිම බුද්ධිය වැරදි ලෙස භාවිත කරමින් සිදු කරන අපරාධ සහ නීති විරෝධී ක්‍රියා මැඬපැවැත්වීමට දැඩි නීතිමය මාර්ගෝපදේශ සහ රෙගුලාසි නිකුත් කර තිබෙනවා.
විශේෂයෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමඟ වේගයෙන් ව්‍යාප්ත වන ඩීප්ෆේක් වීඩියෝ, පුද්ගලයින්ගේ හඬ අනුකරණය කිරීම් සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මියගිය පුද්ගලයින් ඩිජිටල් ලෙස යළි ජීවමාන කිරීම වැනි අංශ මෙහිදී නියාමනයට යටත් වනවා.
නව නීති මඟින් පුද්ගල පෞද්ගලිකත්වයට, කීර්තිනාමයට සහ ඩිජිටල් අයිතිවාසිකම්වලට සිදුවන හානි වැළැක්වීම මූලික අරමුණ කරගෙන ඇති බව සඳහන්.
මේ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය නිසි ලෙස පාලනය නොකළහොත් එය සමස්ත මනුෂ්‍යත්වයේම පැවැත්මට බරපතල තර්ජනයක් විය හැකි බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් අනතුරු ඇඟවන්නේ.

Latest News
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට ජනාධිපති සම්මාන උළෙලක්
Local
08 September 2026
2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා සතොස අලෙවිසැල් 31ක් වහලා
Local
08 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් 24දෙනාගේ ලිඛිත දේශන ගොනු කරයි
Local
08 September 2026
දිට්වා පීඩාවට පත් ව්‍යාපාර සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රම දෙකක්
Local
08 September 2026
රාජ්‍ය ආයතන තුළ ‘ඩිජිටල් සංවර්ධන ඒකක’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
08 September 2026
දුම්රිය වෘත්තීය සමිති පැය 48ක වැඩවර්ජනයකට සැරසෙයි
Local
08 September 2026
කොළඹ මහාධිකරණයේ නඩුවකට අල්ලස් ගත්තැයි අධිකරණ කාර්යාල කාර්ය සහයකයෙක් දැලේ
Local
08 September 2026
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔක්තෝබර් 1 සිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්
Local
08 September 2026