විදේශීය සහ මෙරට මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ඊයේ (05) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
50 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (05) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව යාමට සූදානම් ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි ගුවන් තොටුපොල අප වාර්තාකරු පැවසුවේ .
සැකකරු විසින් ශ්‍රී ලංකා රුපියල් 35,0000 ක්, ඇමෙරිකානු ඩොලර් 8,000 ක් සහ මැලේසියානු රිංගිට් 2,000ක් තම ගමන් මල්ලේ සඟවා ගෙන මෙලෙස රටින් පිට කිරීමට උත්සහ දරා ඇති බව සඳහන්.
මෙලෙස සොයාගත් මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 17ක් පමණ වන බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
මෙම ඉරාන ජාතිකයා මෙරට කැසිනෝ ක්‍රීඩාකර ඉන් උපයාගත් මුදල් මෙලෙස රැගෙන යාමට උත්සහ දැරූ බව ඔහු රේගුව හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඡායරූප - කටුනායක, ටී.කේ.ජී.කපිල

Latest News
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026
Bab al-Mandab නාවික මාර්ගයේ දෙපසම බලය හූතිවරුන්ට - ගෝලීය වෙළඳාමට එල්ල වන්නේ දැඩි තර්ජනයක්
Local
11 September 2026
නත්තල් ගස්වලින් නයගරා ගඟට නව පණක්: කැනඩාවෙන් අපූරු පාරිසරික වැඩසටහනක්
Local
11 September 2026
"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" : කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධයක්
Local
11 September 2026