General26 February 2019

දුම් බද්ද සහ කාබන් බද්ද, ඉදිරි අයවැයෙන් ඉවත් වන ලකුණු

වාහන දුම් බද්ද සහ කාබන් බද්ද ඉදිරි අයවැයේදී ඉවත් කිරීමට පියවර ගත යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ පානදුර - හිරන ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related recommendation
Hiru TV News | Programmes