ත්‍රිකුණාමලය - චැපල් දූපත අවට ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත භට පිරිසක් සිදුකළ මුර සංචාරයක් අතරතුරදීයි ඊයේ මෙලෙස මසුන් මරමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් සන්තකයේ තිබී මසුන් කිලෝ ග්‍රෑම් 50 ක්, ඩිංගි යාත්‍රාවක් සහ නීතිවිරෝධී දැල් ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර අධ්යක්ෂ කාර්යාලයට භාර දී තිබෙනවා.

Latest News
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණෙයි
Local
08 September 2026
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්
Local
08 September 2026
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026