විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙසටයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බවයි.
මේ වන විට එවැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකු ද එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
තමන්ගේ මෙන්ම තම සමීපතමයන්ගේ සහ රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතවී කටයුතු කරන ලෙසටයි රජය අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ.

Latest News
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026
"දිනකට පැය 3කට වඩා නිදාගන්න නෑ" අගමැතිනියගේ නින්ද ජපානයට ප්‍රශ්නයක් වෙයි
Local
25 July 2026
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට: සමස්ත රෝගීන් 80,000 පනී
Local
25 July 2026
අධිකරණ අමාත්‍යාංශයෙන් මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය දෙයි
Local
25 July 2026
අගමැති හරිනි සමග සිටි තරුණිය ‘පෞද්ගලික සූපවේදිනියක්’ ද? ඇත්ත හෙළිවෙලා
Local
25 July 2026
ඉන්දියාවට පලා ගිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ඉන්දීයාවේ තරුණ විරෝධතා තවදුරටත්: අධ්‍යාපන ඇමති ගැන ඉන්දීය රජයේ තීරණය අද
Local
25 July 2026
වසර 6ක සේවා කාලය නිම කරමින් චීන තානාපති චී ෂෙන්හොං ශ්‍රී ලංකාවෙන් සමුගනියි
Local
25 July 2026