කොරෝනා වෛරස් ආසාධිත තවත් රෝගීන් තුන් දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ පවසනවා.
එක් අයෙකු අවුරුදු 41ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක්.
ඔහු දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනෙක් පුද්ගලයා අවුරුදු 37ක අයෙක්.
ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙක් බව සඳහන්.
ඔහු දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනෙක් රෝගියා අවුරුදු 43ක අයෙක් වන අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ අයෙක්.
ඔහු ද දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අනුව මේවන විට කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 5ක් වනවා.

Latest News
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026
පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක් : හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක
Local
25 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන-රුසියානු හමුදා ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කළ බව සෙලෙන්ස්කි කියයි
Local
25 July 2026
රිලාවලදී අදත් අනතුරක්: දෙදෙනෙකුට තුවාල
Local
25 July 2026
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026