අද පස්වරු 4.30 වන විට කොරෝනා වෛරස් ආසාධිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කළා.
ඒ covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.
ඒ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 102ක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේ.
ඒ covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.
ඒ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 102ක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේ.
Latest News
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026
අයගමදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ප්‍රපාතයෙන් ගොඩගැනීමට යුද හමුදා මෙහෙයුමක්
Local
16 August 2026
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026