මුදල් ගනුදෙනු සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳුන් සහ මහජනතාව උනන්දු කරවීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා.
වෙළෙඳුන් හට මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 0769779779 යන අංකයෙන් ලංකා ක්ලියර් (Lanka clear) ආයතනය අමතා ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
වෙළෙඳුන් හට මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 0769779779 යන අංකයෙන් ලංකා ක්ලියර් (Lanka clear) ආයතනය අමතා ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Latest News
සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග : මීටර් 92.07ක සුපිරි දස්කමක්
Local
28 August 2026
ත්‍රිකුණාමලය සම්බෝධි විහාරයේ වාර්ෂික පෙරහර සාර්ථකව නිම වෙයි
Local
28 August 2026
ඌව පරණගම පවුල් 5200 කට සුභ ආරංචියක් - රුපියල් මිලියන 160ක මැදවෙල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබේ
Local
27 August 2026
රටවල් 130ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්
Local
27 August 2026
හොලිවුඩයේ ප්‍රවීණ හඬනළු පීටර් කැලන් සමුගනී
Local
27 August 2026
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැ දකියි
Local
27 August 2026
නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර
Local
27 August 2026
ඩුබායි-ඉන්දියා වෙළඳාම වාර්තාගත ලෙස ඉහළට
Local
27 August 2026
ජනපති අනුර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී
Local
27 August 2026
ආසියා-පැසිෆික් පාරිසරික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා - මොංගෝලියා පරිසර අමාත්‍යවරුන් අතර සාකච්ඡා
Local
27 August 2026