අද රාත්‍රී 8 සිට ලබන 27 වන සඳුදා පෙරවරු 5 දක්වා කාලය තුළ සමස්ත දිවයිනට යළි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 20 වනදා නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන අවදානම් දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරුණු ඇඳිරි නීතිය ද සඳුදා පෙරවරු 5 දක්වා දීර්ඝ කෙරුණා.
කෙසේ වෙතත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය නිවේදනයක් නිකුත් කර නැහැ.
එසේම, එම දිස්ත්‍රික්ක හතර හැර සෙසු දිස්ත්‍රික්කවල අද රාත්‍රී 8 ට පැනවෙන ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 5 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
මේ වනවිට ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 36,787ක්.
මේ අතර, වත්තල - ගල්උඩපිට ග්‍රාම නිලධාරි වසමේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව නිසි පරිදි ලබා නොදීමත් සමග අද උණුසුම් තත්ත්වයක් හට ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.
එසේම, හැටන් - නෝර්වුඩ් ග්‍රාම නිලධාරි කාර්යාලයට රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියත්, ග්‍රාම නිලධාරිවරයා නොපැමිණීම හේතුවෙන් ජනතාව හැටන් - බගවන්තලාව මාර්ගය අවහිර කරමින් නොසන්සුන් ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

Latest News
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026