General02 May 2020

කොටි ඩයස්පෝරාවේ හැසිරීම් සහ කුමන්ත්‍රණ ගැන අවධානයෙන් ඉන්න - සිංහලේ සංවිධානය කියයි (වීඩියෝ)

එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ හැසිරීම් සහ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් රටේ ජනතාව අවධියෙන් සිටිය යුතු බව සිංහලේ සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සහ එහි ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related recommendation
Hiru TV News | Programmes