ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
මෙම තරගය ජැමෙයිකාවේ කිංග්ස්ටන් හී සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රි 8ටයි.
මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රි ලංකාව එක්දින තරගයක් ක්‍රීඩා කරනු ලබන්නේ වසර 13කට පසුව වීම විශේෂත්වයක්.

Latest News
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026
දකුණු කොරියාව පරදා දකුණු අප්‍රිකාවට ජය
Local
25 June 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් පහතට
Local
25 June 2026
භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Local
25 June 2026
නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි
Local
25 June 2026
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්
Local
25 June 2026