නිරෝධායන නීති ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී මාර්ගවල ධාවනය වන වාහන යම් අනතුරකට ලක්වුවහොත් ඊට අදාළ රක්ෂණ වන්දි ලබාගත හැක්කේ නිසි අවසරය මත ධාවනය වන වාහනවලට පමණක් බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසනවා.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ රක්ෂණ වන්දි ලබාගැනීමට සෑම වාහන හිමිකරුවෙකුටම අයිතියක් පවතින බවයි.
මීට අදාළව ශ්‍රී ලංකා රක්ෂණ සම්මේලනය එකඟතාව පළ කර ඇතැයිද රක්ෂණ නියාමන කොමිෂන් සභාව පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා රක්ෂණ සම්මේලනයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ නිරෝධායන ඇඳිරි නීති සමයේ සිදුවන රිය අනතුරුවලදී රක්ෂණ වන්දි මුදල් හිමි නොවන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා පිළිබඳව තමන් දැනුවත් බවයි.
එමෙන්ම, තම සම්මේලනය හෝ රක්ෂණ නියාමනය මගින් රක්ෂණ සමාගම්වලට එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති අතර, නිරෝධායන ඇඳිරි නීති සමයේ සිදුවන අනතුරුවලදී රක්ෂණ හානිය ඇගයීම සහ ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බවද අවධාරණය කරනවා.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව යාපනයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි
Local
05 August 2026
චීනයෙන් චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
Local
05 August 2026
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අතුරුදන්
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් එක්දින නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණෙයි
Local
05 August 2026
ඉන්දීය ක්‍රීඩක සහීර් ඛාන් ප්‍රධාන කණ්ඩායමක් Jaffna Kings කණ්ඩායම මිලදී ගනියි
Local
05 August 2026
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහි අල්ලස් නඩුව සැප්තැම්බර් 28 විභාගයට
Local
05 August 2026