හෙට දිනයේ පැය හතර හමාරක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ පැය හතක විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබූ බවයි.
එහෙත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිවා කාලයේදී පැය 3 ත් 4 ත් අතර කාලයකටත් රාත්‍රි කාලයේදී පැය භාගයක විදුලි කප්පාදුවකටත් අවසර ලබාදීමටයි මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත්තේ.

Latest News
22 වැනි ව්‍යවස්ථා සංශෝධන පෙත්සම් විභාගය: ක්‍රියාදාමය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් වාර්තාවක්
Local
07 September 2026
කොළඹ සිට වතුකරයට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ජාවාරම්කරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026