ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන, ඇඟලුම්, ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ඇතුලත්.
තෝරාගත් කාණ්ඩ 305 කට අයත් භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආනයන පාලන රෙගුලාසි නිකුත් කරනු ලැබ තිබෙනවා.
ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ තහනම අද දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු බලපැවැත්වෙන බවයි.
කෙසේ වෙතත් අද දිනයට පෙර නැව් ගත කර සැප්තැම්බර් 14 වැනිදාට පෙර ගෙන එන භාණ්ඩ සඳහා එය අදාළ වන්නේ නැහැ.
මෙලෙස ආනයනය තහනම් කර ඇති භාණ්ඩ අතරට කිරි, ක්‍රීම් වර්ග, බටර්, ඕට්ස්,චොකලට්, පලතුරු, කැපූ මල්, බීර, පොල් අරක්කු, සුවඳ විලවුන්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය,ෂැම්පු, අත්බෑග් ආදිය ඇතුලත්.
ඊට අමතරව ගෘහ විදුලි උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, කාන්තා, පිරිමි හා ළමා නිමි ඇඳුම්, ළදරු අයිතම, පාවහන් සහ හිස් වැසුම් ආදිය ද ඇතුලත් වනවා.
සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්...

Latest News
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026