තමන්ට V8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.
ඒ මේ වන විටත් ඇයට ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථය සහ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ට අමතරවයි.
රාජ්‍ය ඇමැතිවරිය ඉල්ලා සිටින V8 වර්ගයේ සුපිරි රථය මේ වනවිට පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරියක වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.
කෙසේ වෙතත් අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළ ද රාජ්‍ය අමාත්‍යවරයකු පත් නොකළ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගෙන තිබෙනවා.

Latest News
දෙහිවල - සිරිසඟබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්: පාසල් සිසුන් දෙදෙනෙකු මරුට
Local
11 September 2026
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්
Local
11 September 2026
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026