ලෝක සාම සම්මේලනයට සහභාගි වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 402 දරණ යානයෙන් අද අලුයම 1.10 ට ඔවුන් මෙලෙස පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන තෙක් නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පත් කර තිබෙනවා.

Latest News
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
Local
29 August 2026