දේශීය ණය ප්‍රශස්තිකරණ වැඩසටහන සහයෝගය දක්වමින් සිය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් අගයන් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර සඳහා හුවමාරු කර ගැනීමට එම බැඳුම්කර හිමිකරුවන් සාතිශය බහුතරය එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව, ආයතනික සහ තනි පුද්ගල ඩොලර් බැඳුම්කරු හිමියන්ගෙන් 94.49%ක ඔවුන්ගේ පවතින බැඳුම්කර දිගුකාලීන රුපියල් බැඳුම්කර සමග හුවමාරුවට සූදානම් බව මුදල් අමාත්‍යාංශය පවසා තිබෙනවා.
දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් මීට පෙර මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.
එම අදහස් ඔස්සේ ඒ පිළිබඳව සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමකයි, මෙලෙස බැඳුම්කර හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇත්තේ.

Latest News
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණෙයි
Local
08 September 2026
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්
Local
08 September 2026
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026