කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුමක් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඊයේ (04) නියෝග කර තිබෙනවා.
එවැනි බෝම්බ ප්‍රහාරයක් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමේ සූදානමක් ඇති බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨසය ඊයේ අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි රැදවියෙකු විසින් එම බස් රථයෙන් පිටතට විසිකරන ලද තුන්ඩු කැබැල්ලක් මෙම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සටහන් වී ඇති බවද අධිකරණයේ දී හෙළි වී තිබෙනවා.

Latest News
ඇහැලියගොඩ - ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි තරුණයෙක් ගිලී මරුට
Local
23 August 2026
ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 05ක් අවසන් ගමන් යති
Local
23 August 2026
මාලිමාවේ තර්ජන හමුවේත් දොරමඩළාව සමූපයේ බලය විපක්ෂයට යයි
Local
23 August 2026
මැදවච්චිය - පුල්එළිය ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
Local
23 August 2026
රාගම සිදුවූ රිය අනතුරකින් දැරියක් මිය යයි; මවත් සහෝදරයාත් රෝහලේ
Local
23 August 2026
ජනපතිගේ ප්‍රධානාත්වයෙන් ලබන 05 වැනිදා සිට විශේෂ ජනරැලි මාලාවක්
Local
23 August 2026
කෝටි හතක් වටිනා ත්‍රෛලෝක විජයපත්‍ර සමග අයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
අමෙරිකාවට එරෙහිව කැනඩාවෙන් ප්‍රතිප්‍රහාරයක් - ඩොලරයට ඩොලරයක් බදු ගහයි
Local
23 August 2026
දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට - ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි
Local
23 August 2026
22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළ යුතුයි - ඉලංකෙයි තමිල් අරසු කච්චි
Local
23 August 2026