33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) ආරම්භ වෙනවා.
එය ලබන මස 11 වනදා දක්වා පැරිස් නුවර - ප්‍රධාන නගර 16 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇති.
රටවල් 206 ක් නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 32 ක් වෙනුවෙන් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් තරගාවලියට එක් වී තිබෙනවා.
මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හයක්.
බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහට සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේට අද පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙනයෑමේ වගකීම පැවරී ඇති අතර, විරේන් නෙත්තසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන්ම මෙම තරගාවලියේ තරග බිමට පිවිසෙන ක්‍රීඩකයා බවටද පත්වනු ඇති.
ඒ අනුව, හෙට (27) ඔහු අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ පළමු මූලික තරගයට එක්වන අතර, එම තරගය පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතයි.

Latest News
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026
IMF කොන්දේසි යටතේ ආර්ථිකය කළමනාකරණය කළ පමණින් දිළිඳුකමේ අර්බුදය විසඳිය නොහැකියි – දිනන දකුණ
Local
28 August 2026