ඊශ්රායල් සාත්තු සේවක ( caregiver ) රැකියා සඳහා මේ වන විට ශ්රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටියේ ඊශ්රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම ඊයේ (6) ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කර ඇති බවය.
එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ. මෙම පිරිස මේ මස 9 වෙනිදා ඊශ්රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
ඊශ්රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්රී ලංකාවට හිමිව තිබෙනවා.
ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ හැකියාව පවතිනවා.

Latest News
අම්බුළුවාව හරහා ගම්පොළ - හෙම්මාතගම පාරේ තැන් දෙකක් නායයයි
Local
03 August 2026
හැටන් නායයාමෙන් අතුරුදන් වූ තවත් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි
Local
03 August 2026
"2010-2012 කාලයේ මම පාසල් සිසුවියක්.. මර්වින් සිල්වාගේ වත්කම් නඩුවට සම්බන්ධයක් නෑ.. බොරු කී අයට නඩු දානවා" රීතු ආකර්ෂාගෙන් අනතුරු ඇඟවීමක්
Local
03 August 2026
පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු තහනම තවදුරටත්
Local
03 August 2026
මහවැලි සහ මා ඔය ජල මට්ටම් ඉහළ යාමෙන් ජල යෝජනා ක්රම තුනක් තාවකාලිකව අත්හිටුවයි
Local
03 August 2026
ප්රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
Local
03 August 2026
කොළඹ - ගෑස්පහ හන්දියේ වෙළෙඳසැලක ගින්නක්
Local
03 August 2026
නුවරඑළිය මොරහේනමේ අතුරුදන් කාන්තාවගේ සිරුර සොයාගනී
Local
03 August 2026
අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ 2,331ක් පීඩාවට: 6ක් අතුරුදන්
Local
03 August 2026
ගංවතුරට හසු වූ වතු කම්කරුවන් බේරාගන්න යුද හමුදාවත් එයි
Local
03 August 2026