ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ කුලියට නවාතැන් ලබා දෙන ස්ථානයක හිමිකාරිනියක අත් පා බැඳ ගෙල මිරිකා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පොලිසිය මඟ හරිමින් සිටි තරුණියක බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් සමත් වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සම්බාහන (ස්පා) ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියක බවයි පොලිසිය සඳහන් කළේ.
දිගින් දිගටම පොලිසිය මඟහරිමින් සිටි මෙම තරුණියව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් අවස්ථා කිහිපයකදීම ගම්පහ සහ කොළඹ සම්බාහන ආයතන රැසක් සෝදිසි කිරීමටද කටයුතු කර තිබෙනවා.
මෙම තරුණිය කලුබෝවිටියාන ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් ග්රැම් 05ක් සහ මිලි ග්රැම් 600ක් සන්තකයේ තබාගෙන සිටි බවත් පොලිසිය සඳහන් කළා.
වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ පදිංචි 57 වියේ පසුවූ කාන්තාවක පසුගිය සැප්තැම්බර් 28 වැනිදා නිවසේදී ඝාතනය කර රන් භාණ්ඩ සොරාගෙන තිබූ අතර, එහිදී මෙම නිවසේ එක් කාමරයක කුලියට නවාතැන්ගෙන සිටි මෙම තරුණිය සහ ඇය සමග ජීවත් වූ පිරිමි පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
එහිදී මෙම තරුණිය සහ ඇය සමග නවාතැන්ගෙන සිටි පිරිමි පුද්ගලයා පලා යාමට උත්සාහ කර ඇති අතර, තරුණිය පලා යද්දී එම කාමරයේ රැඳී සිටි පිරිමි පුද්ගලයා අසල්වාසීන් විසින් අල්ලා වැලිවේරිය පොලිසියට භාරදී තිබෙනවා.
අනතුරුව එම පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, පිරිමි පුද්ගලයා මෙම දැන හඳුනාගෙන ඇත්තේ ස්පා ආයතනය වෙත ගිය දිනයකදී බවත් අනතුරුව ඔවුන් දෙදෙනා මෙලෙස මෙම නිවසේ එකට නවාතැන් ගෙන ඇති අතර, තරුණිය සම්බන්ධයෙන් වෙනත් තොරතුරක් තමා නොදන්නා බවයි.

Latest News
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026
කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට
Local
26 August 2026
රාජකාරි වේලාවන් තුළ දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
Local
26 August 2026
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026