බංග්ලාදේශය තුළ නැවත වරක් ප්රචණ්ඩ ක්‍රියා හටගෙන තිබෙනවා.
ඒ අනුව, එරට ශිෂ්‍ය කණ්ඩායම් සහ විරෝධතාකරුවන් විසින් එරට ජනාධිපති මොහොමඩ් ෂහබුදීන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වටලා ඇති අතර, කරුණු 05 කින් යුත් ඉල්ලීම් කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බංග්ලාදේශයේ මෙලෙස යළිත් විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට ජනාධිපතිවරයා විසින් හිටපු අගමැතිනී ශෙයික් හෂීනා සම්බන්ධයෙන් පුවත්පතකට සිදුකර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙනයි.
එහිදී බංග්ලාදේශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු අගමැතිණිය ඉල්ලා අස්වූ බවට තමන්ට ඇසුනු බවත්, එය සනාථ කිරීමට තමන් කිසිදු සාක්ෂියක් නොදුටු බවයි.

Latest News
රුසියා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පුටින් සහ ෂී එකඟ වෙයි
Local
01 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දහවල් 12:10ට හිරු මුදුන් වෙයි
Local
01 September 2026
පයාගල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට
Local
31 August 2026
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026