ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමත් සමග දැනට මෙරට තුළ භාවිත වන වාහන මිල ගණන් සීඝ්රයෙන් පහළ යනු ඇති බව ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ජගත් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේ, මෙරටට වඩාත් යෝග්‍ය වන්නේ එංජින් ධාරිතාව අඩු වාහන බවයි.
කොවිඩ් වසංගතයත් සමගින් මෙරටට වාහන ආනයනය 2021 වසරේ සිට තහනම් කිරීමට රජය පියවර ගත් අතර වසර ගණනාවකට පසු එම සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව, ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර ලබා දෙන බව රජය පවසනවා.
එම තත්ත්වයත් සමග දැනට මෙරට තුළ පවතින වාහන මිල ගණන් සීඝ්රයෙන් පහළ යන බවයි ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සඳහන් කළේ.

Latest News
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
Local
29 August 2026
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
Local
29 August 2026
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
Local
29 August 2026