UPDATE - මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබුවන් රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂවරයා පවසන්නේ.
තුවාල ලැබු අනෙක් දෙදෙනා අතර සිටි පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා.
පොලිසිය පැවසුවේ වෙඩික්කරුවන් එම පිරිමි පුද්ගලයින් ඉලක්ක කර වෙඩි තබා ඇති බවට සැකකරන බවයි.
තුවාල ලැබු කාන්තාව අධිකරණයේ පැවති නඩු විභාගයක් සඳහා පැමිණි වෙනත් කාන්තාවක් බවටයි හඳුනාගෙන ඇත්තේ .
----------------
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් නඩු කටයුත්තක් සදහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.
ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබු බව පොලිසිය සඳහන් කළා.
අද පැවැත්වෙන නඩු විභාගයක් සඳහා පැමිණ සිටි පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබු අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔවුන් ප්‍රතිකාර සඳහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණා.

Latest News
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: සිරකරුවන් සිරමැදිරිවලට සීමා කරයි
Local
02 August 2026
මහර බන්ධනාගාරය සහ අවට ආරක්ෂාව තහවුරුයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
02 August 2026
ඉරානයට එල්ල කිරීමට ගිය දැවැන්ත ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්
Local
02 August 2026
ප්‍රකට 'The Sopranos' නාට්‍ය මාලාවේ රංගන ශිල්පී වින්සන්ට් පැස්ටෝර් අභාවප්‍රාප්ත වෙයි
Local
02 August 2026
රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
Local
02 August 2026
පේරූ රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි: 13ක් ජීවිතක්ෂයට
Local
02 August 2026
පළාත් කිහිපයකට තද වැසි සහ සුළං
Local
02 August 2026
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026