හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පාදු කිරීම හෝ සංශෝධනය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව පමණක් බව, ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
මේ අතර ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි, හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු වරප්‍රසාද කප්පාදු කරන බව, ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ රජය තීරණය කළ අතර, එහි වඩාත්ම කතාබහට ලක්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධවයි.
මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ පිහිටි නිවසේ කුලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළ අතර, ඒ සමග හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනාටම නිල නිවාසවලින් ඉවත්වන ලෙසට නව රජයේ සෙසු සාමාජිකයින්ගෙන් ද බලපෑම් එල්ලවෙමින් තිබෙනවා.
නමුත් නීති විශාරදයින් පෙන්වා දෙන්නේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ ප්රතිලාභ සහ වරප්‍රසාද කප්පාදු කිරීම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා පමණක් කළ හැකි බවයි.
මේ අතර අද කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව ප්‍රවාහන, මහාමාර්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කළ හැකි සියලු කප්පාදු කිරීම් කරන බවයි.
මේ අතර පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තිය එකමුතුව මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ අභියෝගය වත්මන් ආණ්ඩුව භාරගත යුතු බවයි.

Latest News
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026