General19 February 2025

පළාත් පාලන ආයතන 274 ක නිල කාලය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පළාත් පාලන ආයතන 274 ක නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳව සඳහන් කරමින්.

ඒ අනුව 2025 ජුනි 2 වන දින එම ආයතන 274 නිල කාලය ආරම්භ වෙන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රාදේශීය සභා 274 ක්, මහ නගර සභා 27ක් සහ නගර සභා 36 ක් ඇතුළු සමස්ත ආයතන 337 කට අදාළ බවයි සඳහන් වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes