ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
65 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටි අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටන අතරතුරයි අභාවප්‍රාප්ත වී ඇත්තේ.
විට්ටච්චි මහතා මෙරට ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන කේෂ්ත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සහිත කලාකරුවෙක්.
Latest News
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026