General25 August 2025

''අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ආ පුවත අසත්‍යයි'' - අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ (24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට පැමිණි පුවත අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී ඒ බව සඳහන් කරනවා.
Related Recommends
Hiru TV News | Programmes