කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ අද (11) උදෑසන පක්ෂියෙකු ගැටුණා.
එසේ පක්ෂියෙකු ගැටුණු එම ගුවන් යානය මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම ගුවන්යානය හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුවයි මෙසේ ආරක්ෂිතව යළි කටුනායකට ගොඩ බස්වා ඇත්තේ.
මෙම යානයෙන් මගීන් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.

Latest News
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026
චීන ගංවතුරෙන් සර්ප ගොවිපොළකට හානි: පැනගිය සර්පයන්ගෙන් දෂ්ඨන
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී ගුවන් යානයක් හලාවත අහසේ රවුම් ගහයි
Local
11 July 2026
අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්
Local
11 July 2026
ට්‍රම්ප්ගේ ඉන්ධන අවහිරය හමුවේ කියුබාව පුරා සතියක් තුළ දෙවැනි වරටත් විදුලිය බිඳවැටෙයි
Local
11 July 2026
ඉරානය එක්ක සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
Local
11 July 2026
මෙරට බන්ධනාගාර ප්රචණ්ඩත්වය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ කණස්සල්ල
Local
11 July 2026
බොර තෙල් මිලේ සුළු අඩු වීමක්
Local
11 July 2026