තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් ඊයේ මත්ද්‍රව්‍ය හමුවූ නිවසේ අයිතිකරු සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳ සඳහන් කර සිටියේ අද පැවැති කැබිනට තීරණ දැනුම් දීමේ විශේෂ සාකච්ඡාවේදී මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ 2025 වසර ආරම්භයේ සිට මේ දක්වා සමස්ත හෙරොයින් 1243kg ක්, අයිස් 1845kgක් ,හෂීස් 472kg, කොකේන් 29kg සහ ගංජා 14057kgක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

Latest News
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 28 වැනි සැකකරු ලෙස නිතිඥ තමරා කුමාරි නමැත්තිය නම් කරයි
Local
05 May 2026
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026