ඉන්දියානු නාවික හමුදාව සමඟ එක්ව ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO), ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ බෙංගාල බොක්ක මුහුදු තීරයේදී නාවික හෙලිකොප්ටර් යානයක සිට "Naval Anti-Ship Missile–Short Range" (NASM-SR) මිසයිල සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
මෙය එකම අවස්ථාවක මිසයිල කිහිපයක් පිට පිට මුදාහැරීමේ මංගල අත්හදා බැලීමයි.
මෙම සන්ධිස්ථානය ඉන්දියාවේ සාගරික ආරක්ෂක හැකියාවන්හි කැපී පෙනෙන දියුණුවක් සනිටුහන් කරනු ලබනවා.
මෙම පරීක්ෂණයේදී එකම හෙලිකොප්ටර් යානයකින් ඉතා කෙටි කාල පරාසයක් තුළ මිසයිල දෙකක් දියත් කරන ලද අතර, එය ඉන්දියාව විසින් උසස් ගුවන් දියත් නෞකා නාශක මිසයිල පද්ධතියක් එවැනි ආකාරයෙන් අත්හදා බැලූ පළමු අවස්ථාවයි.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව, මෙම මිසයිලය කිලෝමීටර් 1,500 කට වඩා වැඩි ප්‍රහාරක පරාසයකින් යුක්ත වන අතර එමඟින් ඉන්දියාවේ සාගරික මෙහෙයුම් බලය ගැඹුරු මුහුද දක්වා සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙනවා.
මැක් 10 (Mach 10) වේගයකින් යුත් මෙය එහි කාණ්ඩයේ ඇති වේගවත්ම මිසයිල අතරින් එකක්.
salvo දියත් කිරීමේ හැකියාව සනාථ කිරීමට අමතරව, සතුරු නෞකාවන් අකර්මන්‍ය කිරීම සඳහා තීරණාත්මක වන දියකඩ මට්ටමටම නිවැරදිව පහරදීමේ හැකියාවද මෙහිදී ප්‍රදර්ශනය වුණා.
මෙම පරීක්ෂණ නිරීක්ෂණය සඳහා ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින්, ඉන්දීය ගුවන් හමුදා නියෝජිතයින් සහ නිෂ්පාදන හවුල්කාර ආයතනවල නිලධාරීන් සහභාගී වූ අතර
NASM-SR මිසයිලය ඝන ඉන්ධන ප්‍රචාලක බූස්ටරයකින් සහ දිගු කාලීන දහන පද්ධතියකින් සමන්විත වෙනවා.

Latest News
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026
ඉරානය සමඟ සටන් විරාමය අවසන් වී නැහැ - අමෙරිකානු ආරක්ෂක ලේකම් පවසයි
Local
05 May 2026
ඉන්දියාව මිසයිල අත්හදා බැලීමක
Local
05 May 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 28 වැනි සැකකරු ලෙස නිතිඥ තමරා කුමාරි නමැත්තිය නම් කරයි
Local
05 May 2026
"කඳු සහ සගර තරණය කරමින්, හවුල් අනාගතයක් කරා අපේ තරුණ පරපුර අත්වැල් බැඳගෙන පෙරට යමු - චීන තානාපතිගෙන් තරුණ පරපුරට ලිපියක්
Local
05 May 2026
''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා
Local
05 May 2026
ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 May 2026