උඩරට මාර්ගයේ පීලි පැනීම හේතුවෙන් අද (20) දින රාත්‍රී තැපැල් දුම්රියන් ඇතුළු තවත් දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කර තිබෙනවා.
ඊයේ දින ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටී සිදු වූ පිලී පැනීම හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන් වාර 07 ක් අවලංගු කිරීමට කටයුතු කර තිබුණා.
කඩිගමුව හා බලන අතර දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටී තිබීම හේතුවෙන් එම ස්ථානය වෙත ළගා වීම දුෂ්කරව ඇති අතර මේ හේතුවෙන් අද දින සවස හා රාත්‍රී පහත සඳහන් දුම්රියන් අවලංගු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
03.35 කොළඹ කොටුව සිට මහනුවර
04.35 කොළඹ කොටුව සිට මාතලේ
05.15 කොළඹ කොටුව සිට මහනුවර
05.55 කොළඹ කොටුව සිට මහනුවර
08.30 කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය
03.25 මහනුවර සිට කොළඹ කොටුව
06.00 බදුල්ල සිට කොළඹ කොටුව
ඒ අනුව අද දින ගමන් වාර 18 ක් අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන 20යි 20 තරගය අද
Local
17 September 2026
AI පද්ධතිවල අනපේක්ෂිත හැසිරීම් ගැන නිතිපතා වාර්තා කිරීමට OpenAI දැඩි අවධානයෙන්
Local
17 September 2026
ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි - විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා
Local
17 September 2026
ඊශ්‍රායලයට බෝම්බ අලෙවිය ගැන ප්‍රධාන අමෙරිකානු ඩිමොක්රටික් මන්ත්‍රීවරයෙකුගේ විරෝධය
Local
17 September 2026
15 වැනි IMF - ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
Local
17 September 2026
මට්ටක්කුලියේ මාරක අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු පොලිසියට භාරවෙයි
Local
17 September 2026
ඇමසන් සේවකයින්ගේ පැයක අවම වැටුප ඩොලර් 20ක් දක්වා ඉහළට
Local
17 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
17 September 2026
දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ධාවනයේ
Local
17 September 2026
අමෙරිකානු ෆෙඩරල් සංචිතය 2023න් පසු පළමු වරට පොලී අනුපාත ඉහළ දමයි
Local
17 September 2026