ආනයනික සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, ඊයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව, නාඩු සහල් රුපියල් 220ක්, සම්බා සහල් රුපියල් 230ක්, කැකුළු සහල් රුපියල් 210ක්, GR11 පොන්නි සම්බා සහල් රුපියල් 240ක් සහ GR 11 කීරි පොන්නි සහල් රුපියල් 255ක් ලෙසයි සඳහන් වෙන්නේ.

Latest News
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට
Local
18 September 2026
ව්‍යාජ ලේබල් යොදා පලතුරු පාන බෙදාහැරී අයෙකුට දඩයක් – අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය විනාශ කිරීමට අධිකරණයෙන් නියෝග
Local
18 September 2026
අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 70ක ණයක්
Local
18 September 2026
නිරිතදිගට හෙට සිට වැසි වැඩිවේ
Local
18 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Local
18 September 2026
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු මගීන්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආසන පටි පැළඳීම අනිවාර්යයි
Local
18 September 2026
දෙහිවල ඝාතනයට බෝම්බය ගෙනා සැකකරු අත්අඩංගුවට: රුපියල් 75,000ක කොන්ත්‍රාත්තුවක් බවට හෙළිවෙයි
Local
18 September 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි
Local
18 September 2026
කොළඹ වරාය ආසන්නයේදී මුහුදට වැටුණු නාවික නියමුවෙකු නාවික හමුදාව විසින් මුදා ගනී
Local
18 September 2026
හිරු CIA හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි: විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ
Local
18 September 2026