General22 October 2025

තැපැල් දුම්රිය ඇතුළු ගමන් වාර 05ක් අවලංගු කෙරේ

රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා නියමිත දුම්රිය මෙසේ අවලංගුකර තිබෙන බවයි සඳහන්.
Related Recommends
Hiru TV News | Programmes