ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් බල ගැන්වෙන නව වෙබ් බ්‍රව්සරයක් එළිදක්වා තිබෙනවා.
"ChatGPT Atlas" ලෙස එය නම්කර තිබෙන බවයි සඳහන්.
එය ලොව ජනප්‍රියතම බ්‍රව්සරය වන Chrome ක්‍රියාත්මක කරන Google වැනි තරඟකරුවන්ට අභියෝගයක් එක්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
"ChatGPT Atlas" නැමැති මෙම බ්‍රව්සරය සෙවීමේ ප්‍රධාන අංගයක් වන (address bar) ඉවත් කර ඇති අතර OpenAI ප්‍රධාන විධායක සෑම් ඕල්ට්මන් (Sam Altman) පවසන්නේ එය "ChatGPT වටා ගොඩනගා ඇති" බවයි.
නව බ්‍රව්සරය ඇපල් සමාගමේ MacOS මෙහෙයුම් පද්ධතිය මත භාවිතයට ලබා දී තිබෙනවා.
OpenAI කෘත්‍රිම බුද්ධි ආයෝජනය මුදල් ඉපැයීමට සහ වර්ධනය වන පරිශීලක පදනම ප්‍රයෝජනයට ගැනීමට නව මාර්ග සොයන මොහොතක Atlas පැමිණීම වැදගත් බව සඳහන්.
Atlas විසින් "Agent Mode" ලෙස නම් කරන ලද විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
එය ජනප්‍රිය චැට්බෝට් භාවිතා කරන්නන් සඳහා තනිවම සෙවීම් සිදු කරන බවයි දැක්වෙන්නේ.
මෙම විශේෂාංගය ලබා ගත හැක්කේ මුදල් ගෙවන ChatGPT ග්‍රාහකයින්ට පමණක් වන අතර, එය (browsing context) සමඟ වැඩ කිරීමෙන් වේගවත් හා වඩාත් ප්‍රයෝජනවත් වැඩිදියුණු කිරීම්" සිදු කිරීමට යොදා ගත හැකියි.
මීට අමතරව, සමාගම සිය මාර්ගගත සේවාවන් වෙත පරිශීලකයින් යොමු කිරීම සඳහා Etsy සහ Shopify වැනි ඊ-වාණිජ්‍ය වෙබ් අඩවි සමඟ මෙන්ම Expedia සහ Booking.com වැනි වෙන් කිරීමේ සේවා සමඟ ද හවුල් වී තිබෙනවා.
මෙම ChatGPT සතියකට සක්‍රිය පරිශීලකයින් මිලියන 800 ක් දක්වා වර්ධනය වී ඇති බවද නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, විශේෂඥ මතය වී ඇත්තේ නව Chrome හෝ Microsoft Edge වෙත බරපතල අභියෝගයක් එල්ල කරනු ඇතැයි සැක සහිත බවයි.
කෙසේ වෙතත්, LLM හරහා සෙවීම් සිදුකරන අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාම මෙම නව බ්‍රව්සරය සඳහා හොඳ අවස්ථාවක් විය හැකියි.
Google ද දැඩි ලෙස AI සඳහා ආයෝජනය කර ඇති අතර, පසුගිය වසරේ සිට සිය සෙවුම් ප්රතිඵලවල AI-ජනනය කරන ලද පිළිතුරු සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දිවා ආහාරයෙන් පසු යළිත් ඇරඹේ
Local
22 September 2026
ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන
Local
22 September 2026
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
භූ දේශපාලනික අර්බුද හමුවේ සහයෝගීතාවයේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට: ෆිච් රේටින්ග්ස් වෙතින් සුබවාදී තීන්දුවක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ඇරඹේ
Local
22 September 2026
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේ දී ශ්‍රී ලංකාවට ජයක්
Local
22 September 2026
M-CRIL – IDEAS සහයෝගිතාව: ශ්‍රී ලංකාවේ ක්ෂුද්රමූල්ය ක්ෂේත්රයට නව පිම්මක්
Local
22 September 2026
ගිරිඋල්ලේදි මහ මග පොලිස් මෙහෙයුමක් : තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
Local
22 September 2026