ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබෙනවා.
ඒ, තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපි ගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවට වූ අනාවරණයක් මත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
අභිෂේක් ෂර්මාගෙන් පන්දු 30කින් T20 වාර්තාගත ශතකයක්
Local
18 September 2026
ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණික නීතිය අනුව වීසා හිමිකම් ලැබෙන හැටි ස්වදේශ ඇමති පහදයි
Local
18 September 2026
නාමල් අද යළි අධිකරණයට
Local
18 September 2026
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ
Local
18 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ මි. මී 50ට වැඩි වැසි
Local
18 September 2026
කුඩු සලිඳුගේ කැෂියර් සහ බිරිඳ මත්ද්‍රව්‍ය - මුදලින් ලක්ෂ 63ක් සමග අත්අඩංගුවට
Local
18 September 2026
ඉරාන අර්බුදය තීව්ර වෙයි - තීරණාත්මක පියවරකට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
18 September 2026
ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
Local
17 September 2026
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
Local
17 September 2026
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
Local
17 September 2026