ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබෙනවා.
ඒ, තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට ලබාදීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපි ගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවට වූ අනාවරණයක් මත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටු 4කට අමෙරිකාවෙන් ප්‍රහාර; 14ක් මරුට
Local
29 October 2025
ගල්කිස්ස උසාවියේ නඩු බඩු කාමරයෙන් ගිනි අවියක් ඉස්සූ රැඳවියා මාට්ටු
Local
29 October 2025
රේගුව රඳවා ගත් කුරාන් ග්රන්ථ යළි ඉන්දියාවට
Local
29 October 2025
බැලුවම කෙට්ටු වුණාට ඇතුළෙ තෙල් තට්ටු: BMI ගැන වාර්තාවක්
Local
29 October 2025
වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ගන්නවා නම් එච්අයිවී ආසාදිතයින්ට ප්‍රශ්නයක් ඇත්තේම නෑ
Local
29 October 2025
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025
දේශපාලන හිතවතුන් රැසක් රනිල් වෙනුවෙන් අද අධිකරණයට
Local
29 October 2025
ලෝක ටෙක්කියොන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Local
29 October 2025