ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (13) වරෙන්තු නිකුත් කළා.
ඒ, මෙම සිද්ධියට අදාල නඩුව අද (13) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී එම සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන මෙම විමර්ශනයට අදාළව වන විමර්ශනයේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් වුණා.
Latest News
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගෙන් ගෙදරට ඇමතුමක්
Local
20 September 2026
මෙරට රැකියා නියුක්ත ජනගහනය මිලියන 8 ඉක්මවයි
Local
20 September 2026
ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනමට CNN ඇතුළු මාධ්‍ය ආයතන නීතිමය සටනකට සැරසෙයි
Local
20 September 2026
ටැන්සානියාවේ අභයභූමියකින් සිංහ මළ සිරුරු 10ක් හමුවෙයි
Local
20 September 2026
සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් සහ SLTPB හවුල්කාරීත්වය අලුත් කරයි
Local
20 September 2026
ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට Hayleys Agriculture වෙතින් නවීන තාක්ෂණික විසඳුම්
Local
20 September 2026
අයහපත් කාලගුණය ඇති දිස්ත්‍රික්කවල පාසල් ගැන තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
Local
20 September 2026
රාජ්‍ය සේවා නෙට්බෝල් පිටියේ ගුවන් හමුදාව දස්කම් පායි
Local
20 September 2026
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්: මිලිමීටර් 210කට අධිකයි
Local
20 September 2026
පොලිසියෙන් කියා පෙම්වතුන් කොල්ලකෑ කතක් ඇතුළු තිදෙනෙක් දැලේ
Local
20 September 2026