General15 November 2025

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය අද (15) සිට ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව, නව මිල ගණන් වන්නේ, ටූනා ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 380, මැකරල් ග්‍රෑම් 425 රුපියල් 480 සහ ජැක් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 560 ලෙසයි.

එම ගැසට් නිවේදනය මෙතැනින්,
Related recommendation
Hiru TV News | Programmes