General16 November 2025

වෛද්‍යවරුන්ගෙන් හෙට සිට අලුත් වාරණයක්

දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හෙට (17) සිට බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් සැපයීම සීමාකර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ බව සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes