මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා විරෝධතා පෙළපාළි ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෙන් සී පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් සහභාගී වී ඇති බවයි.
එම විරෝධතා සඳහා විවිධ වයස්වල පසුවන්නන් සහභාගී වී ඇති අතර ඔවුන් මෙක්සිකෝ නගරයේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජීවත් වන මාළිගාව වටා ඇති වැටවල් කඩා දමමින් එය ඇතුලට ගොස් සිය විරෝධතා දක්වා තිබෙනවා.
එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ කැරළි මර්දන කන්ඩායම යොදවා ඇති අතර එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක්ද නිර්මාණය වී ඇති බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
Local
20 September 2026
ඕන සහතිකයක් ගන්න ඉඹුල්ගොඩට එන්න : ගම්පහ බුද්ධි කොට්ඨාසය කොටු කරගත් ජාවාරම
Local
20 September 2026
පස් කන්දක් කඩා වැටී හැටන් - බලංගොඩ මාර්ගය අවහිර වෙයි
Local
20 September 2026
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර සමාන අවස්ථා ලබා දීමට රජය කැපවෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Local
20 September 2026
මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්
Local
20 September 2026
ගත වූ පැය විසි හතරේ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට
Local
20 September 2026
ලන්ච්ෂීට් සහ සිලි බෑග් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ වැටලීමක්
Local
20 September 2026