ඉදිරි පැය 24 දක්වා වලංගු වන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
දිවයිනට ආසන්නව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එහි සඳහන්.
මේ අනූව උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන් වනවා.
එහිදී ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම තද වැසි, සුළං සහ ප්‍රබල අකුණු මඟින් වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Latest News
වැසි නැති පොළොවට වැසි වසන්නට පිරිත් පැන් ගුවනින්
Local
21 September 2026
බහුතර බලය තිබුණත් ආණ්ඩුවේ ඒකාධිපති ගමන ජන බලයෙන් පරදවනවා – සජිත් ප්‍රේමදාස
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගෙන් ගෙදරට ඇමතුමක්
Local
20 September 2026
මෙරට රැකියා නියුක්ත ජනගහනය මිලියන 8 ඉක්මවයි
Local
20 September 2026
ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනමට CNN ඇතුළු මාධ්‍ය ආයතන නීතිමය සටනකට සැරසෙයි
Local
20 September 2026
ටැන්සානියාවේ අභයභූමියකින් සිංහ මළ සිරුරු 10ක් හමුවෙයි
Local
20 September 2026
සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් සහ SLTPB හවුල්කාරීත්වය අලුත් කරයි
Local
20 September 2026
ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට Hayleys Agriculture වෙතින් නවීන තාක්ෂණික විසඳුම්
Local
20 September 2026
අයහපත් කාලගුණය ඇති දිස්ත්‍රික්කවල පාසල් ගැන තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
Local
20 September 2026
රාජ්‍ය සේවා නෙට්බෝල් පිටියේ ගුවන් හමුදාව දස්කම් පායි
Local
20 September 2026