සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි මල් දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය අගමැතිනිය ප්‍රධානත්වයෙන් අද(16) පැවැත්වුණා.
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී අග්‍රාමාත්‍ය ,ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් එම උත්සවය පැවැත්වුණා.
මෙම වැඩසටහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන්, විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුලු බොහෝ පිරිසක් එක්ව සිටියා.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් පිරිස ස්මාරකට පුෂ්ප උපහාර දැක්වුවා.

Latest News
හරක් කටා සහ පද්මේ එකට මුණ ගැසීම ගැනත් විමර්ශනයක්
Local
24 September 2026
අනෝජන් වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනපති පෙරට එයි
Local
24 September 2026
22ට එරෙහි සජබ විරෝධතා උද්ඝෝෂණය පොල්දූවේ දී ඇරඹේ
Local
24 September 2026
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හබීබ් රිෆාන් දිවුරුම් දෙයි
Local
24 September 2026
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට
Local
24 September 2026
'OpenAI' කෘතිම බුද්ධි නියෝජිතයෙකු ඕස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියකට 'අනවසරයෙන් ඇතුළු වී ඇති' බව අගමැති පවසයි
Local
24 September 2026
ඉරාන යුද්ධය අතරතුර තවත් අමෙරිකානු හමුදා සාමාජිකාවක් මරුට
Local
24 September 2026
ප්‍රදේශ රැසකට අදත් මි. මී 100ට වැඩි තද වැසි
Local
24 September 2026
කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මියයයි - තවත් අයෙකු අතුරුදන්
Local
24 September 2026
එංගලන්තය සමග දෙවන එක්දින තරගය අද - මන්දගාමී පන්දු යැවීම නිසා පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලට දඩ
Local
24 September 2026