උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි සඳහන් වෙන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක පවසයි: සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය ප්‍රමාණවත්: ජනමත විමසුමක් අවශ්‍ය නෑ
Local
22 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයි
Local
22 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
22 September 2026
චමරිලාගේ රන් සටන අද
Local
22 September 2026
UN මහා මණ්ඩල සැසියට ඉරාන විදේශ ඇමැති නිව්යෝර්ක් නුවරට
Local
22 September 2026
රාජ්‍ය අනුග්‍රහයෙන් 'Trump TV' සජීවී නාලිකාව ආරම්භ කෙරේ
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව අද
Local
22 September 2026
පළාත් කිහිපයකට මි.මී. 100ක තද වැසි
Local
22 September 2026
සිවරාසා අනෝජන්ගේ මව හිරු ප්රවෘත්ති මැදිරියට
Local
22 September 2026
අමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් අඩාල වෙයි
Local
22 September 2026