ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා.
එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දකුණු සහ ඌව පළාත් මෙන්ම කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එහි සඳහන්.
එම අවස්ථවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද පෙන්වා දෙනවා.
එමෙන්ම අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
අනාරක්ෂිත මාර්ග ස්ථාන ආරක්ෂිත කිරීමට රුපියල් බිලියන 1.5ක්
Local
18 September 2026
සෞදියේදී මරණ දඬුවම හිමිවූ තරුණයා බේරා ගැනීමට මැදිහත් වෙන්නැයි මව රජයෙන් ඉල්ලයි
Local
18 September 2026
සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? නියෝගය නොවැම්බර් 27දා
Local
18 September 2026
මලාවිහිදී පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මුදාගනී : පැහැරගත් බවට සැක 4ක් මරුට
Local
18 September 2026
ෆේස්බුක් සටහනකට සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම : රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නවා - විදේශ අමාත්‍යාංශය
Local
18 September 2026
දිවයින පුරා රිය අනතුරු අධික ස්ථාන 712ක් හඳුනා ගනී : වැඩිම අවදානම පදිකයින්ට සහ යතුරුපැදිකරුවන්ට
Local
18 September 2026
පාකිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 17ක් මරුට
Local
18 September 2026
ව්‍යාජ ලේබල් යොදා පලතුරු පාන බෙදාහැරී අයෙකුට දඩයක් – අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය විනාශ කිරීමට අධිකරණයෙන් නියෝග
Local
18 September 2026
අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමට සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 70ක ණයක්
Local
18 September 2026
නිරිතදිගට හෙට සිට වැසි වැඩිවේ
Local
18 September 2026