හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගේ ජන්දම දිනය හේතුවෙන් ඉන්දීය කොන්සල් ජනරාල් ශ්රී හර්වින්දර් සින්ග් අද (18) හිටපු ජනපතිවරයාගේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙසට ගොස් තිබුණා.
ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගේ සුබපැතුම් පිරිනැමීම සඳහායි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රාජ්යතාන්ත්රිකව ද පෞද්ගලිකව ඔවුන් දෙදෙනා අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් හෘදයාංගම ස්තුතිය පළ කරන බවයි.
එම මුහුණු පොතේ සඳහන් වූ සටහන මෙසේයි.
“අද (18) දින පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසට පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්රී හර්වින්දර් සින්ග් මහතා විසින් මාගේ ජන්ම දිනය උදෙසා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමන්ගේ සුබ පැතුම් පිරිනමන ලදී.
මෙහිදී රාජ්යතාන්ත්රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.”
Latest News
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
Local
23 September 2026
IMF හත්වන සමාලෝචනය සාර්ථකයි: ඉදිරි ප්රතිපත්ති ගැන සාකච්ඡා තවදුරටත්
Local
23 September 2026
සුගීෂ්වර බණ්ඩාර ලබන 7 තෙක් යළි රිමාන්ඩ්
Local
23 September 2026
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
23 September 2026
ට්රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්
Local
23 September 2026
කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථයත් සමග අතුරුදන්
Local
23 September 2026
නාමල් අදත් අධිකරණයට
Local
23 September 2026
අනුරාධපුරේ ප්රදේශ කිහිපයකට අද පැය 8ක ජල කප්පාදුවක්
Local
23 September 2026
අනුරාධපුරේ යුවලකගේ රු. මිලියන 40කට අධික දේපළ දින 14කට ක්රියාවිරහිත කෙරේ
Local
23 September 2026
කිසිවක් ආනයනය නොකර මාස 11ක් තුළ රු. බි. 24.8ක් විදේශ ගිණුම්වලට යැවූ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට
Local
23 September 2026